රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද…?

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් … Continue reading රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද…?